Monday, October 12, 2009

නිශ්ශබ්ද වනු

කන්තෝරුව ඇතුලේ එක දැන්වීමක " නිශ්ශබ්ද වනු! " යයි සදහන් විය. ඊට යටින් කවුදෝ මෙසේ ලියා තිබිණි. - 'නැතහොත් නිළධාරීන්ගේ නින්ද කැඩෙනු ඇත!'

No comments:

Post a Comment